- ජනාධිපතිට එක දු අමාත්‍යාංශයක් වත් දැරිය නොහැකි විය යුතුයි.
- ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාශය පමණක් දැරිය හැකි විය යුතුයි.
- ජනාධිපතිට සියලු අමාත්‍යාශ දැරිය හැකි විය යුතුයි.
යම් ජනාධිපතිවරයෙකු විසින් යම් අමාත්‍යාශයක් දරනු ලබන්න තීරණය කරනවා නම් කවර අමාත්‍යාශයක් දරනු ලැබීම වඩාත් සුදුසු ද? මට නම් හිතෙන්නේ ඒ වෙන කිසිවක් නොව බුද්ධශාසන අමාත්‍යාශය බවයි. අනිත් අමාත්‍යාශ කවර කෙනෙක් දැරුවාම මොකද?