ලංකාවේ වර්තමාන ජනාධිපති තුමා ඇතුලුව සමහර ජනාධිපතිවතුන් විසින් රටට අහිතකර ලෙස අත්තනෝමතික පාලනයන් ගෙන යෑම නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු යැයි මේ දිනවල සමාජයේ ප්රකටව කතාබහට ලක් වෙනවා. වැරැද්ද ඇත්තේ විධායක ජනාධිපති ක්රමයේ ද, විධායක ජනාධිපති ධූරයට පත් පුද්ගලයින්ගේ ද, නැත්නම් මේ දෙකේම ද? රටට හිතකර වීමට නම් රට පාලනය කෙරෙන ක්‍රමයත් නිවැරදි විය යුතුයි, පාලනය කරන පුද්ගලයිනුත් නිවැරදි විය යුතුයි.
විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු යැයි සෑහෙන පිරිසක් හඩ නැගුවත් ඉන් ලැබිය හැයි හිතකර සහ අහිතකර ප්‍රතිඵල මොනවා දැයි බොහෝ දෙනෙක් ප්‍රමානවත් තරම් දැනුවත් වී ඇති බවක් පෙනෙන්න නැහැ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් කවර හිතකර ප්‍රතිඵල ලැබිය හැකි ද, ඉන් කවර අහිතකර ප්‍රතිඵල මතු විය හැකි ද? මේ පිළිබඳ ඔබගේ අදහස් එක් කරන්න.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු ද?
Return to “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (The Constitution)”
Jump to
- දැන්වීම් (Announcements)
- ↳ සාමාන්‍ය දැන්වීම් (General announcements)
- මැතිවරණ (Elections)
- ↳ මීලඟ ජනාධිපතිවරණය (Next Presidential Election) - (2024?)
- පාලනය (Governance)
- ↳ විනය (Discipline)
- ↳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (The Constitution)
- ↳ විධායකය (Executive)
- ↳ ව්‍යවස්ථාදායකය (Legislature)
- ↳ අධිකරණය (Judiciary)
- ↳ පනත් සහ පනත් කෙටුම්පත් (Acts And Bills)
- පළාත් පාලන ආයතන, පරිපාලන ආයතන (Local Authorities, Administrative Institutes)
- ↳ පළාත් සභා (Provincial Councils)
- ↳ මහ නගර සභා (Municipal Councils)
- ↳ නගර සභා (Urban Councils)
- ↳ ප්‍රාදේශීය සභා (Pradeshiya Sabhas)
- ↳ දිස්ත්‍රික් ලේකම් කාර්යාල (District Secretariats)
- ↳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල (Divisional Secretariats)
- ↳ ග්‍රාම නිලධාරී (Grama Niladhari)
- ක්ෂේත්‍ර (Areas)
- ↳ ආගම (Religion)
- ↳ සංස්කෘතිය (Culture)
- ↳ ඉතිහාසය (History)
- ↳ දේශපාලනය (Politics)
- ↳ මූල්‍ය (Finance)
- ↳ ආර්ථිකය (Economy)
- ↳ කෘෂිකර්මය (Agriculture)
- ↳ කර්මාන්ත (Industries)
- ↳ සංචාරක කර්මාන්තය (Tourism)
- ↳ වෙළදාම (Trade)
- ↳ ජාත්‍යන්තර වෙළදාම (International Trade)
- ↳ අධ්‍යාපනය (Education)
- ↳ සෞඛ්‍යය (Health)
- ↳ ආරක්ෂාව (Defense)
- ↳ බලශක්ති (Energy)
- ↳ නීතිය (Law)
- ↳ මූලික අයිතිවාසිකම් (Fundamental Rights)
- ↳ පරිසරය (Environment)
- ↳ ගමනාගමන (Transport)
- ↳ විද්‍යාව සහ තාක්ෂණය (Science And Technology)
- ↳ විදුලි සන්දේශනය (Telecommunication)
- ↳ මාධ්‍යය (Media)
- ↳ ජාත්‍යන්තර සබඳතා (Foreign Affairs)
- ↳ සේවා නියුක්තිය (Employment)
- ↳ විදේශ සේවා නියුක්තිය (Foreign Employment)
- ↳ පොදු/වෙනත් (General/other)
- නාස්තිය හා දූෂණය (Waste And Corruption)
- ↳ මැතිවරණ දූෂණ ක්‍රියා (Election Malpractices)
- ↳ දූෂණ ක්‍රියා (Malpractices)
- ↳ නාස්තිය (Waste)
- කණ්ඩායම් (Groups)
- ↳ දේශපාලන පක්ෂ (Political Parties)
- ↳ වෘත්තීය සමිති (Trade Unions)
- ↳ සමාජ ව්‍යාපාර (Social Movements)
- වෙනත් (Other)
- ↳ යෝජනා (Suggestions)
- පරික්ෂා කිරීම් (Testing)
- ↳ පරික්ෂා කිරීම් (Testing)